රාජිව් ගාන්ධි ඝාතන සැකකරුවන්ගේ නඩුව කල් තබයි..

හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය රාජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් ජීවිතාන්තය දක්වා සිරඳඞුවම නියම වූ රොබට් පයාස්, ජෙයකුමාර් යන දෙදෙනා තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩුව ලබන මස 7වනදා දක්වා කල් තබා තිබේ. මදුරයි මධ්‍යම බන්‍ධනාගාරයේ රඳවා තබා සිටින රොබට් පයාස් සහ ජෙයකුමාර් යන දෙදෙනා තමන්ව නිදහස් කරන්නැයි ඉල්ලා 2012 වසරේ දී චෙන්නයි … Continue reading රාජිව් ගාන්ධි ඝාතන සැකකරුවන්ගේ නඩුව කල් තබයි..